26 වැනිදාට පෙරවදනක්
සරත් ෆොන්සේකාම ප්රකාශ කරන පරිදි ඔහු
ආර්ථිකය සඳහා අනුගමනය කරන්නේ එජාපයේ
ආර්ථික පිළිවෙතයි. විශේෂත්වය වන්නේ අද ලෝකය
පුරා දරුණු ලෙස කඩාගෙන වැටෙන්නේ ද මෙම
ආර්ථික මොඩලය වීමයි. මේ ආණ්ඩුවට ආර්ථිකය
හදන්න බැහැ යෑයි කියන, එජාපය ආර්ථිකය හදන්න
හොඳ යෑයි කියන බොහෝ දෙනා අද අ
මතක කර ඇත්තේ මේ කාරණය.
ඔබ සුන්දර සිහින දකිමින් සිටින්නේද?
එසේ නම් දැන් අවදි වන්න
අල්ලස හා දූෂණය සමග සටන් කිරීම සඳහා
ප්රමාණවත් බලතල ඇති වඩාත් ශක්තිමත් නව ආයත
නයක් පිහිටුවන බවටද, දූෂණයට වරදකරුවන්වූ අයගේ
අයථා ලෙස උපයා ගත් දේපොළ රාජසන්තක කරන බවට
ද ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ප්රතිපත්ති ප්රකාශන
යේ ඇති සඳහන අපි අගය කරමු.

